
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතය.
නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු නාමයෝජනා එහිදී සලකා බැලෙනු ඇත .
මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජේෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත
COMMENTS
අනේ මමනං නෙවේ. මාව එහෙම ඕවට අල්ලගන්න එපා.
සුපි්රි, අයියා ආණ්ඩු පක්ෂයෙන් දැම්මා. මල්ලි විපක්ෂේ.
ගම්මන්පිල මහත්මයා තමයි සුදුස්සා . ගොන්මන්පිල නෙවෙයි, හොඳේ.