IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

(රංජිත් රාජපක්ෂ )                    

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක්  අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

එම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේදිය.

හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හළකින් ඉන්ධන ලබාගෙන ත්‍රීරෝද රථයට තවත් මගීන් දෙදෙනෙකු සමඟ මහනුවර දක්වා කුලි රථ ගමනක් සදහා යන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පසුපසින් ගින්න හට ගත් බව ත්‍රිරෝද රථයේ රියදුරා කියා සිටියේය. ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථයේ ගින්න පාලනය කිරිමට ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන වල රියදුරන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.



අදහස් (0)

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site