IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්

(ගයාන් සූරියආරච්චි)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර ඇත.

ඒ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මතය. 

අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක කෙරේ.



අදහස් (10)

පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්

හසක Thursday, 24 April 2025 08:09 AM

ශානි දැනට ලංකාවෙ ඉන්න අපි දන්න හොඳම රහස් පරීක්ෂකයා. කවුරු මොනව කිව්වත් ඒක තමයි ඇත්ත. ඔහුගෙ කරුමෙට රන්ජන්ල වගේ අඳ බාලයො එක්ක වැඩකරන්න සිද්ධ උනේ. ඔහු ජීවත්වෙන නිවස, ක්‍රමය සහ දරුවන් යෙදෙන රැකියා දිහා බලපුවම ඔහු හොරකම් කරල නැහැ, පොලීසියෙ වෙලත් මිනිස්සුන්ව වද බන්ධන වලට ලක්කරල නැහැ. පලිගන්න දාපු දේශපාලන චෝදනා හැර එකම චෝදනාවක්වත් නැහැ.

:       9       20

ගුණරත්න Thursday, 24 April 2025 08:12 AM

මේ වගකීම් පැහැරහැරීම වෙනත් රටක වුනා නම් ද්‍රෝහියෙක් කරලා අවුරුදු 10කට වත් හිරේ දමනවා, එත් මාලිමාවුන්ගේ දේශපාලන අභිලාශ ලොකුයි ඊට වඩා

:       17       12

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 09:37 AM

දැන් නම් මහ මොලකරුවන්ට ඇදුමේ මල මුත්‍රා පහ වෙන තත්වයක් තියෙන්නේ.

:       10       12

prasanna Thursday, 24 April 2025 10:03 AM

මෙතෙක් ලංකාවේ බිහිවුණු තක්කඩි ආණ්ඩුව. මෙයා මෙම ආක්‍රමණයට සෘජුවම වගා කියන්න ඕනේ. නරියට කුකුල්ලු බාරදීමක් වගේ.

:       16       20

C.K.Lankaputhra Thursday, 24 April 2025 11:00 AM

අප්‍රසන්නගේ රුදාවේ තරම පෙනේද. තවමත් එහෙම කුක්කෝ ඉන්නවා.

:       11       11

sahan fernando Thursday, 24 April 2025 11:33 AM

රංජන්වත් දැම්මා නම් හරි.

:       4       5

Kasun Thursday, 24 April 2025 12:43 PM

නියම මිනිහට වැඩේ බාර දීලා තියෙන්නේ. රැකියුලා ට ලේ බැංකුව බාර දුන්නා වගේ.

:       7       5

වින්සන්ට් කජ්ජා Thursday, 24 April 2025 03:52 PM

හරියට හරි, අර එක ඇමති කෙනෙකුට තරුණ කටයුතු අමාත්‍යංශයේ බාර දුන්න වගේ නේද?

:       1       9

fairoosmr Thursday, 24 April 2025 12:54 PM

ඉතාම හොඳයි... දැන් බයියෝ කෙඳිරි ගාන්න පටන් ගනියි.

:       5       9

Piyal Thursday, 24 April 2025 03:10 PM

පච කොටාටම ගැලපෙන fairoos.

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site