
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී අද පෙරවරුවේ විජිත හේරත් මහතාගේ ගෞරව දැක්වීම සිදුකෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටත් විජිත...
මුළු වියදම 48,780 ද? බෝට්ටුවෙන්ද ගියේ?
අපි බලන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැරෙනකන්, ගෞරව දක්වන්න.
සිරි පෙරේරා අනිවාර්යයෙන් ජෙප්පෙක්... මූලික ලක්ෂණය ඔබ සතුව ඇත.