IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම ඝාතනය දැනට විදේශ රටක සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.



අදහස් (6)

ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පිටිගල මිලානෝ Thursday, 24 April 2025 12:24 PM

ඩෑන්ගේ මරණය ගැන සෙවීමට පෙර මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘රතු ඉරි අදින අත’ පොත කියවන්න. එවිට මිනී මරුවන් හමුවෙයි.

:       2       5

බකල ජයා Thursday, 24 April 2025 12:24 PM

ස්වාභාවික යුක්තිය කියල නීති ක්ෂේත්‍රයේ නිතරම ඇහෙන පාඨයක් තියෙනවා. එක්කෙනෙකුට කන්ටේනර් එකකින්, තව කෙනෙකුට හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකින්, මොහුටත් සහෝදරයට වගේම පෞද්ගලික ආරවුලකින්. තව සුදුසුකම් සහිත අයදුම්කරුවෝ කව්ද ඉන්නේ???

:       2       10

Sirimal Thursday, 24 April 2025 12:38 PM

මේකත් මහින්දට බරකරන්න බලාගෙන හිටපු ජෙබ්බයින්ට විනාඩියකට නිශ්ශබ්දතාවය.

:       14       17

prasanna Thursday, 24 April 2025 01:01 PM

මේවා සම්පූර්ණ ගොතපු කතා... කොහේවත් නැති එකෙක් අල්ලගෙන නියම සැලසුම් යටගහනවා.

:       13       13

fairoosmr Thursday, 24 April 2025 01:05 PM

ඉස්සෙල්ලම මේ කන්ජි පානිට ඇප දුන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද?

:       0       33

ranjith Thursday, 24 April 2025 02:15 PM

මෙහෙයවපු කෙනා කවුරු වුණත් මෙම ඝාතන කරන අයට මරණ දඬුවම දීලාවත් මෙම ඝාතන සංස්කෘතිය නවත්වන්න.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site