IMG-LOGO

ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම  අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය  කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂිකාවක බව පොලිසිය කියයි.

ලැබුණ තොරතුරක් මත පුත්තලම මැතිවර්ණ කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් සමඟ මෙලෙස අදාල අපෙක්ෂීකාවගේ නිවසට ගොස් පරික්ෂා කිරිමේදි වෙනත් පිරිසට අයත් නිළ ජන්ද පත්‍රිකා 86 ක තොගයක් සගවා ගෙන තිබියදි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් අපෙක්ෂිකාව පවසා ඇත්තේ තමන්ට මෙම ජන්ද පත්‍රිකා තොගය පුත්තලම ප්‍රධාන තැපැල් හලේ ලියුම්කරු විසින් එම පත්‍රිකා හිමි අයට බෙදිමට ලබා දී ගිය බවයි.

 

  



අදහස් (4)

ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි

යකා Thursday, 24 April 2025 04:15 PM

ඇයි මේක කරපු පක්ෂේ නම දාන්න බැරි ?

:       0       18

tharaka Thursday, 24 April 2025 04:22 PM

ඇන්ටිජන් හොරුන්ට ඡන්ද කාඩ් එකත් කජ්ජක්ද?

:       4       19

Dasun Friday, 25 April 2025 08:22 AM

දිලිත්ගේ සර්ව ජන බලය

:       0       2

MD Friday, 25 April 2025 08:47 AM

කොට්ටහච්චිට ඕක බේරගන්න කටයුතු කරයි.නැත්නම් වසන්ත බිමල් ටිල්වින් හඳුනා වැඩේ ගොඩදාගනියි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 621 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 493 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site