IMG-LOGO

අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා

(අංජුල මහික වීරරත්න)

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල  නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.

2025 ලංකාවේ වැඩිම අපනයන ආදායම ලබන වසර බවට පත් කරන බව කී ජනාධිපතිවරයා ලෝකයේ බලවත් රාජ්‍යයන් ඔවුන්ගේ ආර්ථිකයන් ගැන සිතා ගන්නා තීන්දු වලින් බිඳ නොවැටෙන දේශීය ආර්ථිකයක් ගොඩනඟන බව අවධාරණය කළේය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැලිය පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසී‍ය.

2019 මැතිවරණයේදී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා  ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම 2019දී ලක්ෂ 69ක් ලබා ගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇද දැමුවා. 

මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා.



අදහස් (6)

අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා

dama Thursday, 24 April 2025 12:13 PM

මිනීමරනවා. පාතාලය රට අල්ලලා... ඔබතුමා අපේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න. එල්ලුම් ගහ ගේන්න. පාතාලයට ඇප දෙන්න එපා.

:       0       6

Nawin Thursday, 24 April 2025 12:40 PM

ඒකටද මේ කියන තරමක් කෙබර ඇද බාලා මිනිස්සු රැවටුවේ.

:       10       10

Neel Thursday, 24 April 2025 02:55 PM

රටේම ජනතාව මේ වතාවටත් මාලිමාවට තමයි....

:       12       11

Manuel Thursday, 24 April 2025 03:03 PM

පච මැෂිම

:       10       11

Thusitga Friday, 25 April 2025 12:40 AM

නීල් ඔයා වගේ ගවයින් තව ඉන්නවා.

:       0       0

Gasali Friday, 25 April 2025 12:41 AM

පේනවනේ පච සිංහ සෙයියාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 621 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 493 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site