IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

එදින රජයේ සියලු කාර්යාල වල ජාතික කොඩිය අඩකුඹු කරන තබන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දන්වා සිටී.

 



අදහස් (5)

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි

Sarath Thursday, 24 April 2025 05:15 PM

ජාතික? ඒක වෙන්නේ කොහොමද? ජාතික වෙන්නේ ශ්‍රී ලාංකීය වුණොත් නෙවෙයිද? දන්නේ නැති නිසා ඇහුවේ..?

:       13       49

ජිල්බු Friday, 25 April 2025 05:56 AM

ඒ උනාට මම දවසම දුකෙන් අඬ අඬ හොටුපෙරාගෙන ඉන්නවා.

:       4       3

බකල ජයාFriday, 25 April 2025 06:02 AM

Sarath, දන්නෙ නැත්තම් ලංකාවේ ක්‍රමේට දන්නවා වගේ ඉන්න.

:       1       5

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 10:01 AM

ශ්‍රිලංකාව නැමති රට යම් කරුණකින් සම්බන්ධයෙන් ජාතියක් හැටියට ශෝක වෙන බව අගවන්න තමයි ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නන්.

:       2       4

Nandalal de Silva - France Friday, 25 April 2025 12:48 AM

එදින අපේ රටට ජාතික නිවාඩු දිනයක් වශයෙන් තවම ගැසට් කරලා නැහැලු...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 593 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 344 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site