
( ටී.කේ.ජී.කපිල )
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඉන්දියාවේ මහත්මා ගාන්ධි ව්ශ්ව විද්‍යාලයයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ බිස්කට් අඩංගු ඇසුරුම් කීපයක් තුළ මෙම ' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 333 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd