IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මහවැස්ස හලාවත පාසලක් වහයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි  මහතා පැවසීය.

ඊයේ (22 )  මධ්‍යම රාත්‍රියෙ සිට ඇද හැළුණ මහ වැසි ආනන්ද ජාතික පාසල් භුමිය ජලයෙන් යටවි යාමත් සමග සිසු දරු දැරියන්ට පාසලට පැමිණිමට නොහැකි තත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන බළධාරීන්ගේ උපදෙස් මත තාවකාලිකව පාසල වසා දැමිමට කටයුතු කළ බව විදුහල්පතිවරයා කීවේය.

පාසලේ පංති පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් ජලය පංති කාමර තුළට ගලා එමත් සමඟ පංති පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.

ආනන්ද ජාතික පාසලේ ප්‍රාථමික හා ද්විතික අංශයෙ සියලුම පංතිවල 3200 කට ආසන්න සිසු සිසුවියන් පිරිසක් පාසල වසා දැමිම හේතුවෙන් තාවකාලිකව අධ්‍යන කටයුතු නැවති තිබුණි.

 

 



අදහස් (2)

මහවැස්ස හලාවත පාසලක් වහයි

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 11:19 AM

ගුණරත්න, බකල ජයා, යෝගා එන්න අපි ආණ්ඩුවට බනිමු !

:       1       1

A. F. Fernando Thursday, 24 April 2025 07:16 AM

හලාවත ආනන්ද ජාතික පාසල පමණක් නොවේ හලාවත විජය විදුහලත් ගංවතුරට හසුවු නිසා 23 දා වසා දැමුවා. ඒ විතරක් නොවේ හලාවත රෝහලේ දියවැඩියා සායනය පවත්වන ෂර්ලි කොරයා ගුණානුස්මරණ ශාලාවද ගංවතුර හසුවීමෙන් ප්‍රතිකාර ගන්න ආ රෝගීන් පීඩනයට පත් වුණා. තව හලාවත හරින් කොරයා ක්‍රීඩාංගණය ද වැවක් ව තිබුණා.. නගරයේ ස්ථන ගණනාවක ද ගංවතුර ගලා නිවැසියන් පීඩනයට පත්ව තිබුණා. මේවා ඔබේ වාර්තාකරු නොදුටුවේ ඔහු අන්ධයෙකු නිසාද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 562 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 668 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 275 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 920 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 1173 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 384 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site