
(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් එම කටයුත්ත නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරීහු (22) දින පියවර ගත්හ.
කාලයක් තිස්සේ එම මාර්ගය විශාල වලවල් හෑරී කඩතොලු වී තිබූ නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධාවල නිසා හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා විසින් එම මාර්ගයේ වලවල් වසා දැමීමට නගර සභා සේවකයින් යොදවා ඇත.
ඒ අතර තුර එම ස්ථානයට පැමිණි එක්තර දේශපාල පක්ෂයකින් නගර සභාවට තරග කරන අපේක්ෂකයන් දෙදෙනකු එම කටයුත්ත තම ඉල්ලීම පරිදි සිදු කරන බවට ප්‍රදේශවාසීන්ට හුවා දැක්වීමට උත්සහ කර ඇත.
ඒ අවස්ථාවේ එ හිටපු නාගරික මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා වෙත දුරකථනයෙන් අමතා සිය විරෝධය දැක්වීමෙන් අමතරව එම මාර්ගය තාවකාලිකව පිලිසකර කිරිම නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සේවකයෝ පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති