
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් ඩෑන් ප්‍රියසාද් මහතා මියගිය බවට පොලිසිය කලින් සඳහන් කළද එය වැරදී තොරතුරක් නිසා සිදු වූවක් බවට පසුව තහවුරු කරන ලදි.
එම වරද නිවැරදි කරමින් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මහතා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර ලබන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි
දේවාලේ කරගෙන පාඩුවේ හිටියනම් නොමැරී ඉන්න තිබුණා. රජ ඇසුර භයනකයි කියන්නේ නිකන් නෙමේ.
හරක් මරන්න එපා දෙයියෝ.
ඉතිරි කොටස හිතාගත හැක!
සාටකයෝ අරක්ෂා වෙන්න වලදාන එක බත් පත කාගෙන හිටපු සාක්කි..........
විරුද්ධ මත දරන පුද්ගලයන්ට ජීවත්වීමේ අයිතියක් නැත
ඩෑන් කියන්නේ ගොඩක් පින් කරපු හිත හොඳ කෙනෙක් . ඔහු ජාතිය ආගම ගැන කතා කරපු නිසා ඒවා දිරවන්නේ නැති කල්ලතෝනි ඔහුගේ මරනය ප්‍රාර්ථනා කරත්, ඔහු කල අප්‍රමාණ පින් කම් වලින් ලද අනන්ත කුසලයෙන් ඔහු සුවපත් වේවා ! වර්ෂය නම් මතක නෑ , රුවන් වැළි මහා සමිදුට ඔහු විසින් පිරිසක් එක්ක ලොකූ චීවර පූජාවක් කරා. එතුමාට මේ විශ්වයේ අනන්ත බලයෙන් ඉක්මනින් සුවපත් වේවා !!!
මේ නාට්‍යයත් එයා අධ්‍යක්ෂණය කළා වෙන්න ඇති...
මේ පුවත මුලින් කියවද්දී දැනුන සතුට, පසුව අසතුටක් දක්වා පරිවර්තනය වුවා...මරණයෙන් කෙලවර විය යුතු පුද්ගලයින් ජීවත් වෙලා යයි සිටුනු ඇසීමම කනගාටුවට කරුණක්...මෙවැනි පුද්ගලයින් මේ පින් බිමෙන් තුරන් වුන දාන මගේ මව් බිම සුන්දර තැනක් වේවි අප සැමට!! සමාජ පිළල මෙරටින් තුරන් කල යුතු කාලයයි මේ....මගේ රට ජාතිය වෙනුවෙන් කල උදාර ක්‍රියාවට නන්නාදුනන තුවක්කු කරුට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි !!!දළදා සමුදු පිහිටෙන් තුවක්කු කරුව සියලු දෙවි දෙවතාවියන් ආරක්ෂා කරන සේක්වා!!
ලැබිය යුත්තාට ඔහුට හිමි යමක් ඇත්නම් එය ලැබිය යුතුමයි.
මුලින් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා කියනවා පසුව ඩෑන් ප්‍රියසාද් මහතා කියනවා.
මේ ආණ්ඩුවෙන් පිස්සු බල්ලන්ට වෙඩි කියන වැඩ සටහනක් පටන් අරන් වත්ද?
මේ ආණ්ඩුව පාතාලය හුරතල් කරන්නේ ඇයි කියලා දැන් පැහැදිලියි. පන්නපු කන්ටේනර්වලින් පාතාලයටත් සැපයීම් වෙලා ඇති.
පොලිසියේ "පළමුවෙනි" නිවේදනය අහපු සියලුම "ජාතිවාදී නොවන" ශ්‍රී ලාංකිකයින් වන අපි සතුටින් ඉපිලිගියා, නමුත් මේ රටේ අවාසනාවකටදෝ පොලිසියේ දෙවන නිවේදනයෙන් කිවේ ..මේ ජාතිවාදී..ආගම්වාදී..රට ගිනිතියන අමනයා අපාගතවෙලා නැහැ ..අපාගතවෙන්න ඔන්න මෙන්න ..දැඩිසත්කාර ඒකකයේ පන ගැහි ගැහි කරපු අපරාධ මෙනෙහි කරමින් පන අදිනවා කියලා.දැන් මේ සිද්ධියටත් ගොම්මන්පිල, චම්පික වගේ අමන ජාතිවාදී නරුමයින් මොකක් හරි නරිනාටකයක් ලියලා ඇති.කවුරු කලත් වැඩේ හරියට නොකල එකටනම් සමාවක් දෙන්න බැහැ ..
අයියෝ..මම හිතුවේ වලකජ්ජ ගහලා කියලා.
පොලිසියටත් හදිස්සිය නේ. මේ නිවුස් එක දෙන්න. ඉතින් පොලිසියට පොඩ්ඩක් ඩාම් උනා, ඩූම් උනා
කල දේ පල දේ .තමන් වපුරපු එක තමයි නෙලන්නෙත්