‘‘ඕනෑම කුමන්ත්‍රණයක් ආරක්ෂක අංශ බලාගනීවි‘‘
ජනාධිපතිවරණයේ දි පරදින ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් යම් කුමන්ත්‍රණයක් ඇතිකිරිම සදහා සුදානමක් තියෙනවා නම් එය වැලැක්විම සදහා ජාතික ජන බලවේගය කටයුතු කරනවා මෙන්ම ව්‍යවස්ථානුකුලව පැවරි ඇති බලතල අනුව පොලිසිය, හමුදාව, විශේෂ කාර්ය බලකාය, ඇතුළු සියලු දේනා තම වගකිම ඉටුකරාවි කියා තමන් තුල දැඩි විශ්වාසයක් ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසයි.