මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත. 1 year ago
ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය. 1 year ago
මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා ’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී පැවසීය. 1 year ago
මෝදිට අලුත් යාළුවෙක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය. 1 year ago
පවුලේ ආරවුලකින් බිරියට දිවි අහිමි වෙයි පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර බිරිඳගේ අක්කාටද පොරොව පහරක් එල්ලකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 1 year ago
සාපෙළ ප්‍රතිඵල එන සති දෙකේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය 1 year ago
නිල ඡන්ද පත්‍රිකා බෙදීම අවසන් ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වලට බෙදා හැරීම අද අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 1 year ago
ගිනි අවි 3ක් සමග අයෙක් අත්අඩංගුවට විදේශීය රටක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන බව කියන පුද්ගලයකු බලපත්‍ර රහිත ගිනි අවි තුනක් (3) සහ ජීව උණ්ඩ දෙසිය තිස්පහක් (235) සන්තකයේ තබාගන තිබිය දී අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි . 1 year ago
මීරිගම පක්ෂ කාර්යාල කීපයකට ගිනි තියලා මීරිගම බොකළගම ප්‍රදේශයේ තිබූ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාබහානි කර ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි . 1 year ago
ඡන්ද ඔට්ටුවට මහ පොරයක් මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි වාර්තාවේ. 1 year ago
ජනපති සටන කොයිබටද? මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරනු ලැබූවෙමු. 1 year ago
දරුවෝ ලක්ෂ තුනකට පාසල එපාවෙලා:ඉස්කෝලත් 79ක් වැහිලා රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් (332084) කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago