IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලු වලින් පහරදී අයෙක් මරලා

 

(ජේ  ඒ  එල්  ජයසිංහ)
පුද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින් බස් වීමකින් පසු තලාතුඔය පොලිස් වසමේ පදිංචි 78 හැවිරිදි වැඩිහිටියෙකුට පොලු වලින් සහ ගල් වලින් පහරදී  මරා දමා ඇති බව තලාතුඔය පොලීසිය පවසයි.

ඊයේ (18)  මෙලෙස අමානූෂික ලෙස පහරදී ඝාතනය කර ඇත්තේ තලාතුඔය පොලිස් වසමේ පදිංචි ලක්ෂ්මන්ගමගේ යන අයෙකු බව තලාතුඔය පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන්  සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා වැඩි දුර පරීක්ෂණ පවත්වයි. 

 

 



අදහස් (1)

පොලු වලින් පහරදී අයෙක් මරලා

Sunil Sunday, 18 May 2025 04:04 PM

ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැති තවත් එක සාමකාමී මරණයක්...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site