IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සහ කේරල ගංජා තොගයක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

එම සැකකාරිය සමඟ හොරයින් මත්කුඩු ගෑම් 200 ක් කේරල ගංජා කිලෝ ගෑම් 7 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.පොලිසියට ලද තොරතුරකට අනුව මාලඹේ කහන්තොට පාර නිවසක ගබඩා කර තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය නාඋල, බිබිල, නිකලන්ද පදිංචි තැනැත්තියකි.

 

 



අදහස් (1)

ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු

පැරකුම් Monday, 19 May 2025 05:37 AM

ලොකුවට ප්‍රචාරය කරනව අල්ලපු ප්‍රමාණය ගැන කියල. කොච්චර ඇල්ලුවත් ඇති වැඩේ මොකක්ද දඩුවම සොච්චමයි නේ. ඇයි වෙන රටවල වගේ මරණ දඩුවම දෙන්න බැරි? ඉහල බලධාරීන් මේවට සම්බන්ධ නිසා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site