
(මහේෂ් කිර්තිරත්න)
පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය.
සිය ඉල්ලා අස්වීම පිළිබඳව ඇතැයි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අසත්‍යය තොරතුරු පතුරුවන බවත් ශ්‍රී ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව හේතුව ලෙස තමා කාලයක් විදේශගතව. රැකියාවක නිරත වූ බවත් නැවත එම සමාගම් වලින් ලැබුණු ඉල්ලී අනුව රැකියාව බාර ගත් බවද ඒ මහතා පැවසීය .
තමා සභාපති ධූරය දැරූ කෙටි කාලය තුළ ඇල්කඩුවේ වැලි සමාගම ඉහළට ඔසවා තැබීමට හැකි වූ බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රජයේ විශේෂ සහාය හිමිවු බවද හෙහෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd