
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
නවක වදය නිසා සිතුතැවුලටපත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු සිසුවාට නවක වදය දුන්නැයි කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ මහේස්ත්‍රාත් බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.
ස්කයිප් තාක්ෂණ ඔක්සේ සැකකරුවන් ඉදිිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
එම සිසුන් දස දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගණනේ මාස හයක්වත් තියන්න ඕනෑ. අනික් අයියලාටත් උණ ගැනෙන්න...