
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
මෙම සංගමය පිහිටුවීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 9 වැනිදා පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ගරු මසූඩ් ඉමාඩ් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ශ්‍රී ලංකා - මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd