
(දයාරත්න ඇඹෝගම)
විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නෑගම,නෑගම්පහ පදිංචිව සිටි මුදන්නායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න(68) නැමති ගොවියෙකි.
මෙම පුද්ගලයා ඊයේ(15)විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා දරමින් සිටියදි විදුලි සැර වැදි ගල්නෑව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහිදි මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd