ලක්ෂ 25ක ඖෂධ කටුනායකින් අල්ලයි රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 1 year ago
කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය. 1 year ago
කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 1 year ago
‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘ තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා. 1 year ago
අනුන් එක්ක විවාද කරන්න පෙර පක්ෂය ඇතුලේ එකඟතාවයකට එන්න තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාද කොට එකඟතාවය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී පැවසීය. 1 year ago
සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. 1 year ago
පවුල් 34ක ඡන්ද පත්‍රිකා පැහැරගෙන කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 1 year ago
’’අනුර දවල් හීන දකිනවා’’ අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගමදී පැවසීය. 1 year ago
ඉන්දියාවෙන් පැන්නු කහ සේරක්කුලිය වෙරලේ ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ ලක්ෂ 23 කට ආසන්න කහ තොගයක් වනාතවිල්ලුව සේරක්කුලිය වෙරළ තිරය ආසන්නයෙ කෑලැවක සගවා තිබියදී ගගේවාඩිය විශේෂ යාත්‍රා බළඝණයෙ නිළධාරීන් සොයා ගත් බව කියයි. 1 year ago
තැපැල් ජන්ද සලකුණු කරන්න අද - හෙට පුළුවන් ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (11) සහ හෙට (12) තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 1 year ago
ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 1 year ago
ටිපරයක ගැටී සිසුවිය මරුට යාපනයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago