IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන ලොරිය දොයි

(රංජිත් රාජපක්ෂ)

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක්  තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ  ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව නානුඔය පොලිසියේ නිළධාරියෙක් පැවසීය.

මෙම අනතුර අද (14)  පස්වරු 4:00ට පමණ සිදුව තිබේ. 

බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලීම නිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන කාන්දු වීමක් සිදුවන බවත්, එම ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටින බව අප කැමරාවේ සටහන් විය.

 



අදහස් (6)

ඉන්ධන ලොරිය දොයි

ගුණරත්න Wednesday, 14 May 2025 06:36 PM

ඉතාම මෝඩ වැඩක්නේ, පොලීසිය හරි නම් මිනිස්සුන්ට මෙතැනට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැතිව ඉන්න ඕන. පුංචි වැරැද්දක් ඇති ඔතැන ගිනි ජාලාවක් වෙන්න. අප්‍රිකාවේ ඔහොම ගිනි අරගෙන මිනිස්සු මැරිලා තියෙනවා.

:       0       0

Lal Wednesday, 14 May 2025 06:37 PM

මෙතන ඉන්න බහුතරයක් ජෙප්පෝ...

:       0       0

ජනක Wednesday, 14 May 2025 06:57 PM

ආණ්ඩුවට බණින මිනිස්සු බලාගන්න. රටේ විනය හැදිලා තියෙන හැටි.... පෝලිමේ ඉන්න විනයක් හැදිලා තියෙනවා. ඉස්සර නම් කොහොමද මේ වගේ දෙයක් වුණාම පොර කකා තෙල් එකතු කරන්නේ. ඇත්තටම රට යන දිශාව ගැන සතුටුයි. දැන් හරි පාරට වැටිලා තියෙනවා. අනාගතය ගැන බයක් නෑ...

:       10       24

ලුම්බිණි Thursday, 15 May 2025 06:31 AM

අනේ අපේ දුප්පත්කම

:       0       0

Perera Thursday, 15 May 2025 08:06 AM

වංගු සහිත පටු මාර්ග වල ධාවනයට මෙවැනි දිග වාහන සුදුසු නැහැ. පොඩ්ඩක් වැරදුනොත් මහා විනාශයක්

:       0       0

so sad Thursday, 15 May 2025 11:47 AM

වෙන රටක ඔහොම අනතුරක් උනා නම් සාමානය ,මනුස්සයෙකුට පළාතේ ඉන්න දෙන්නේ නෑ පොඩි දේකින් හරි ගින්නක් ඇති උනොත් ජීවිතේ නැති වෙන නිසා. ඒකට මේ රටේ මිනිස්සු පිළිවෙලට පෝලිමේ ඇවිත් තෙල් අරන් යන්නෙ. අහිංසක පොලිසියත් බලන් ඉන්නවා. මේක මරු රටක්. ඉන්න හිතෙන රටක් . පුනරුදය පාර පුරාම යනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site