
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අප්කේට් ස්ටෑන්ස්පි වතු යායේ පදිංචිව සිටි අන්තෝනි සාමී ජේසුදාසන් (45) නැමැත්තෙකි.
බේකරිය හන්දිය ආසන්නයේ බෝඩිම් කාමරයක් ඉදිරිපිට පුද්ගලයකු තුවාල සහිතව වැටී සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් දුරකථනය හරහා ලද පණිවිඩයක් අනුව ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරබගේ මහතා ඇතුළු කණ්ඩායමක් එම පුද්ගලයාව කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයාගේ මුහුණ සහ පාදවල මතුපිටින් තුවාල දක්නට ලැබී ඇති අතර නහයෙන් සහ මුවින් ලේ වාහනය වනු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි .
හෝටලයට ආසන්න බෝඩිං කාමරයේ ඔහු සමඟ හෝටලයේ සේවය කරන තවත් පුද්ගලයන් සිව් දෙනකු නවාතැන් ගෙන සිටින අතර ඇතිවූ යම් සිද්ධියකදී මෙම පුද්ගලයා පහර කෑමට ලක්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝකියාට පහරදී ඝාතනය කරලා