චීනෙට තිරිඟු නිවුඩු යවන්න ගිවිසුමක් ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳ පොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ආනයනය බදු සංශෝධනය කරයි භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
හයිලන්ඩ් කිරි පිටි මිල අඩු කරයි රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 1 year ago
මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනය නවතියි නිවිතිගල කොළඹගම ප්‍රධාන මාර්ගය දොලොස්වල ප්‍රදේශයේ දී පතල් දෝණාවක් අද (10) උදෑසන කඩා වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 1 year ago
ශිෂ්‍යත්ව ටියුෂන් හෙට රෑ සිට තහනම් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාර පන්ති දේශන සම්මන්ත්රණ සහ වැඩමුළු හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි 1 year ago
රාජ්‍ය සේවා කොමිසමෙන් දැඩි තීරණයක් රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි 1 year ago
ඡන්දය වැඩට නැගෙනහිර පාසල් දෙකක් කලින් වහයි ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි . 1 year ago
‘‘අරගලකරුවන් ඉල්ලූ වෙනස පාලකයන් දී නැහැ‘‘ සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය. 1 year ago
‘යාගී’ සුළි කුණාටුව වියට්නාමය කලඹයි චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබූ ගණන 240 ක් බව පැවැසෙයි. 1 year ago
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago