
(සුජිත් හේවාජුලිගේ)
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි.
පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඉකුත්දා සියදිවි හානි කර ගත්තාය.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
යෝගා Wednesday, 14 May 2025 10:43 AM
මාලිමා ලොක්කොයි ඩෝබිලයි තමන්ගේ සංවිධායකව බේරගන්න සිද්ධිය යටගහනවා. පෝර සංස්තාවේ හොරා කාලා දොට්ට දාපු පට්ට හොරෙකුට කැබිනට් ඇමතිකමක් දීලා තියෙනවා වගේ තමයි. ජෙප්පෝ පචයො විතරක් නෙමෙයි සැබෑ හොරු.
කෞෂි Wednesday, 14 May 2025 10:54 AM
යෝග, ඒ මොනවා වුණත් රාජපක්ෂලා තරම් ලස්සනට රට ගොඩගන්න බෑ කාටවත්...!
වින්සන්ට් කජ්ජා Wednesday, 14 May 2025 10:56 AM
ළමා අධිකාරිය වැඩ පටන් ගන්නකොට පෙරහැර ගිහිල්ලා, අලියගෙ නැට්ට විතරයි පේන්නේ...
කුකුල් චමින්ද Wednesday, 14 May 2025 12:15 PM
මේ කියන පාසල් ගුරා, යෝගාටත් අතවර කරලාද කොහේද?
අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 01:41 PM
චමින්ද, යෝගාව අතවරයට ලක් කරලා තියෙන්නෙ කජු සීයා... පව් දැන් යෝගාට මාලිමා සින්ඩ්‍රෝම් එක හැදිලා....
අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 01:58 PM
විපක්ෂයේ අපතයෝ මිය ගිය ඒ දැරිය නැවත නැවත අපයෝජනය ලක් කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ...!