IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව් දෙනාගෙන් එක් අයකුගේ සිරුර අද සවස සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ බගවන්තලාව පදිංචි 17 හැවිරිදි උදය කුමාර් සිරිදරන් නැමති තරුණයකු බවත් මේ වන විත අතුරුදහන්ව ඇත්තේ සෙල්වමුත්තු සෙල්වරාජ් (28),පලනි යන්දි සෙල්වරාජ් (19) හා පලනි යන්දි අරිය මුත්තු (17) යන තරුණයින් බව පොලිසිය කියයි.

මෙම පිරිස බගවන්තාලාව ප්‍රදේශයෙ සිට වෙන්නප්පුවට පැමින පෙදරේරු,මේසන් හා ටයිල් කාර්මිකයින් ලෙස සේවය කල පිරිසක් බව පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ඒ වනවිටත් අතුරුදහන් වු තිදෙනා සොයා ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර  ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති

Lal Wednesday, 14 May 2025 12:15 AM

දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 682 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site