(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිතාගාර කීපයක් විනාශ වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
විනාඩි කිහිපයක් තුළ පැවති ටොනාඩෝ තත්ත්වයක් නිසා මෙලෙස නිවාස වලට හානි වී ඇති බවත් එම ප්‍රදේශයේ හරිතාගාර කීපයක්ද විනාශ වී ඇති බවත් ගස් කඩා වැටී විදුලි රැහැන් වලට හානි වී විදුලිය විසන්ධි වී ඇති බවත් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.
අවශ්‍ය සහන ලබාදීම සහ හානි තක්සේරු කිරීම සඳහා හපුතලේ ආපදා කළමනාකරන අංශය විමර්ශන කටයුතු සිදු කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හපුතලේ ගමකට මහ සුළඟක්
Lal Wednesday, 14 May 2025 12:14 AM
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...