මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 1 year ago
දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි. 1 year ago
ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන් ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය. 1 year ago
’’පෞද්ගලික අංශය සහන සලසනවා’’ පෞද්ගලික අංශයේ සේවාවන් වලට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) කොළඹදී පැවසීය 1 year ago
රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් ’’වංචාවක්’’ සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කලේය. 1 year ago
පිටසක්වළ සිරුරු වසං කරලා පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පෘතුවියෙන් සොයාගෙන තිබෙන බවත් ඇමෙරිකානු රජය පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු සියල්ල දන්නා බවත් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු වන ලුවිස් එලිසොන්ඩෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 1 year ago
ඉම්රාන් නිදහස් කරන්නැයි බල කෙරේ ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී ආධාරකරුවන් ගල්මුල් වලින් පොලිසියට පහරදී ඇති බවත් ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 1 year ago
අලුත් ගමනකට මාන්නප්පෙරුමගෙන් යෝජනාවක් සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් රටට අවශ්‍ය යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 1 year ago
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 6ක් අත්අඩංගුවට ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 1 year ago
වී මිල ඉහල යයි වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 1 year ago
රනිල්ගෙන් අනුරට ප්‍රශ්න දෙකක් අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක් යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පැවසීය. 1 year ago
සජිත්ගේ බලාපොරොත්තුව කියයි ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවලට සීමා වූ වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේදී පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago