ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඉකුත් ජනවාරියේ සිය දෙවැනි ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් විදෙස් සංචාරයකට යන පළමු අවස්ථාව මෙයයි. සෞදි සංචාරයෙන් පසු, ඇමෙරිකන් ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේත් ඉන්පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
Nandana Tuesday, 13 May 2025 06:07 PM
පිස්සු තමයි.
fairoos Tuesday, 13 May 2025 07:18 PM
ගිය සැරේ සංචාරය වගේ නොවේවා කියලා... ප්‍රාර්ථනා කරමු...