IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ  දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා   කමිටුව)  සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.


පසුගිය වසර පහේදී එහි විගණන කළමනාකරණ කමිටු රැස්වී නැතැයි කමිටුව පවසයි .විගණන වාර්තා පාර්ලිමේන්තුවට භාරදීමේදීද ප්‍රමාදයක් පවතින බව කෝපා කමිටුවේදී තොරතුරු හෙළි විය.

2020 2021, 2022 වාර්තා දී ඇත්තේ 2023 වසරේදී බවද කෝපා කමිටුව පවසයි. මෙහිදී අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ මේ වසරේදී එම විගණන රැස්වීම් හතරම පවත්වන බවයි.



අදහස් (3)

දුම්රිය දුර්වලයි: කෝපා කෝප වෙයි

සාලිය Monday, 12 May 2025 02:27 PM

සහතික ඇත්ත.

:       0       1

Priyath Liyanage Monday, 12 May 2025 07:18 PM

විගණනය පමණක් නොව, SLR හි සෑම දෙයක්ම (කළමනාකරණය, ක්‍රියාකාරිත්වය, නඩත්තුව, ඉදිකිරීම්, විනය, පාරිභෝගික සත්කාර, කාර්යක්ෂමතාව...) දුර්වල බව නිරීක්ෂණය විය.

:       0       2

එම්.බී. අලවි Tuesday, 13 May 2025 04:53 AM

ඔය වාර්ථාව පාර්ලිමේන්තුවට බාර දීමේ ප්‍රමාදය වගේම දුම්රියද ප්‍රමාද වී ධාවනය වීමද මහා අපරාධයක්‍...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site