ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් බෙදලා ඉවරයි ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් පමණ අද (6) වනවිට ජන්දදායකයින් වෙත බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 1 year ago
රනිල්ගෙන් අනුරට අභියෝගයක් ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද (6) පැවසීය. 1 year ago
බයිඩන් පුතා වරදකරු වෙයි ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය. 1 year ago
තැපල් ඡන්දය දාන්න තව දින දෙකක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 11 සහ 12 දෙදිනේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි 1 year ago
පොලිසිය පොලුවලින් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක් අවිස්සාවේල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොස්ගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් නිරුවත් කර පැය පහකට ආසන්න කාලයක් අමානුෂික ලෙස පහර දී වද දී එම ව්‍යාපාරිකයාගේ බිරිඳට ද පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සබරගමුව පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි 1 year ago
හිමිවරුන්ගේ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි කාදිනල්ට කියයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනකු ගොනුකොට ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළේය. 1 year ago
අල්ලස් ගත් රාජකීය මුරකරු රිමාන්ඩ් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලස්ෂ 20ක මුදලක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස් දෙනකු ලබන 20දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය. 1 year ago
මැතිවරණ නීති කැඩීම ගැන බරපතල චෝදනාවක් ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා අද (6) පැවසීය. 1 year ago
සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකු සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්,මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය . 1 year ago
අභියාචනාධිකරණයට විනිසුරුවරු හතර දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරු හතර දෙනෙක් පත් කරනු ලැබ සිටිති. 1 year ago
නාමලුත් හෙට ගෙන් ගෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙන බව එම පක්ෂය පවසයි. 1 year ago
නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් නවත්වයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago