ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හැට දෙකක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. 1 year ago
විටින් විට වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී. 1 year ago
දේශබන්දුගේ අතුරු නියෝගය ඉවත්කරන්නැයි හිමිවරු හතරකගෙන් පෙත්සමක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුහ. 1 year ago
බස් දෙකක් හැපී 45ක් රෝහලට බිබිල - අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්‍රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 45 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 1 year ago
නවීකරණය අහිමි කළ නොහැකි අයිතියක් - චීන ජනපති නවීකරණය යනු සියලු රටවලට අහිමි කළ නොහැකි අයිතියක් බවත්, එහෙත් බටහිර රටවල් ඒ සඳහා සිදු කරන ප්‍රවේශය මඟින් දියුණු වෙමින් පවතින රටවලට අපමණ දුක් ගෙන දී ඇති බවත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා පැවසීය. 1 year ago
රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 1 year ago
සජබෙ කල්ලි දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙක පරස්පරයි සමගි ජන බලවේගයේ අසමගිය පෙන්නුම් කරමින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුගමදී පැවසීය. 1 year ago
විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය. 1 year ago
ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය. 1 year ago
මැතිවරණ නීති කැඩූ 28ක් අල්ලයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 28 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 1 year ago
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago