IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු

(තිලකරත්න දිසානායක.)

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 

කොටුගොඩ සහ උඩුගම්පොළ යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 21 සහ 25 යන වයස්වල පසුවන මොවුන් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් බවත් පොලීසිය පවසයි. 

මොවුන් සතුව තිබී ටී - 56 ප්‍රමාණයේ ජීව උණ්ඩ 94 ක් , මිලි මීටර් 9 ප්‍රමාණයේ උණ්ඩ  6 ක්,  රිවෝල්වර උණ්ඩ 14 ක් සහ 84 - එස් ප්‍රමාණයේ උණ්ඩ 6 ක් සමග අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම්  - 90 ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම්  - 15 ක්      අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සදහන් කරයි.  



අදහස් (0)

ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site