( නිමල් ජයරත්න )
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අද (09 ) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී සිදු වූ අනතුරක් සිදුව ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
හිඟුරක්ගොඩ මූලික කඳවුරේ 07 වන බලඝණයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සෙබලුන් 11 දෙනෙකු පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වේ. තුවාලකරුවන් අරලගංවිල සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි,
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
යෝගා Friday, 09 May 2025 09:44 AM
හමුදාවට කුඩම්මාගේ සැලකිලි දක්වන ආණ්ඩුවක් තියෙනකොට යානා හරියට නඩත්තු වෙන්නේ නැතුව ඇති.
ගුණරත්න Friday, 09 May 2025 10:46 AM
අහවලා ආවාට පස්සේ ගුවන් හමුදාවට අපලයි, මේ දෙවන අනතුර
Nimal Friday, 09 May 2025 10:55 AM
දැන් ඉතින් සුපුරුදු පරිදි අර පාස්කු බෝම්බේ වගේ එකක් විතරද අඩු?