IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප

(රෝෂන් තුෂාර)

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපිය් මිලියන පහක ශරීර ඇප පහක් මත මුදා හරින්නැයි   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කළාය.

අල්ලස් කොමිසම නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උදේනි අතුකෝරල එසේ ඇප මත මුදාහරියේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කළාය.

පැමිණිලිකරුගෙන් අවස්ථා කීපයකදී රුපියල්. 5480000.00 හා සැකකරුගේ ගෙමිදුලට ඇල්ලීම සඳහා කුට්ටිගල් මිලදී ගැනීමට රුපියල් 12 50 000.00 ක අතිකාරම් මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 

 



අදහස් (2)

වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප

Pweerasinghe Friday, 09 May 2025 07:00 PM

එයා විතරක් නෙමෙයි ලංකාවේ ඔක්කෝම පළාත් සභා මන්ත්‍රීවරුන් අල් අරන් තියෙන්නේ. එකෙක් නෑර අත්අඩංගුවට ගන්න ඕනේ...

:       0       0

kalu Saturday, 10 May 2025 04:17 AM

පල් හොරෙක්. ඒ වගේම තක්කඩියෙක්... ප්‍රාදේශීය සභාවට එනකොට තිබුනේ ෆුට් බයිසිකලයක් විතරයි . අනිවාර්යයෙන්ම අවුරුදු 20 කට විතර හිරේ දාන්න ඕනෑ. මහින්දගේ පොඩි පුතා කියලයි මෙයා තමන්ව හඳුන්වා ගත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site