
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම,විගණන වාර්තා මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත් වීමට නිවසක් ලබා දීම,පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීම සඳහා නීති සකස් කිරීම, "සංවර්ධන යෝජනා" නමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති නමුත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති සියලුම ගොඩනැගිලි මහජන භාවිතය සඳහා භාවිතා කිරීමට පියවර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව, යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙසේ සම්මත විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතානෝ ගේ පියානෝ කරපු දේ මාලිමාව කරන්න යනවා. ගමේ ඡන්ද රැකගන්න. ගෙවල් නැති අයට රජයෙන් ගෙවල් දෙන්න ගියාම ආර්ථිකයට මොකද වෙන්නේ? ගෙවල් හැදුවා කියලා රටේ අදායම වැඩිවෙන්නේ නෑ. වියදම් ඉහළ ගිහින් බංකොලොත් වෙනවා...