දක්ෂිණ අධිවේගය පින්නදූවෙන් අවහිරවෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි අද (05) උදැසන ලොරියක් පාරමැද පෙරලි යාමනිසා කොළඹ දෙස සිට මාතර දෙසට ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පින්නදුව පොලිස් මුර පොල පවසයි. 1 year ago
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි. 1 year ago
‘පරණ බෙරේ ගහන අයගෙන් දැන් වැඩක් නෑ‘ මාලිමාවෙි සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළත් එයින් ජනතාවගේ ආදායම වැඩි වන ආකාරය ගැන කතා කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. 1 year ago
බෝර දමන්නා ගලක් වැදී මරුට මීපේ දෙකඳුවල පාර ප්‍රදේශයේ ගල්කොරියක අඩි හතලිස් පහක පමණ උසක සිට බිමට පතිත වූ ගලක කොටසක් බිම වැඩ කරමින් සිටි දෙදෙනෙකුගේ සිරුරේ ගැටී සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 1 year ago
රිෂාඩ්ගේ-දිගම්බරම්ගේ ගෝල පිරිසක් රනිල්ට රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කළහ. 1 year ago
වෙඩි පහරින් ඇත් පැටවා මරුට මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ වෙඩි පහර කිහිපයකින් මියගොස් ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි. 1 year ago
හතලිස් තුනේ කත බෝඩිං කාමරයේදී මරදාලා සිදුව අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිං කාමරයක සිටි කාන්තාවක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි සීදූව පොලිසිය පවසයි. 1 year ago
අදත් පළාත් කීපයකට තදින් වැස්ස බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
ග්රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ මීටරයක් පළලැති ග්රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 1 year ago
ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1 year ago
ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා විවෘත වරෙන්තු අද (04) නිකුත් කළේය. 1 year ago
කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago