
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඉකුත් 4 , හා 5 දිනයන්වලදී මීටියාගොඩදී සහ ගල්කිස්සේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක් විය
මෙම වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් වලින් පුද්ගලයන් 23 කු තුවාල ලබා ඇතැයිද ,වෙඩි තැබීම්වලට සම්බන්ධධ පුද්ගලයන් 94 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන්කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව ගැන ඉගෙන ගන්න බංකුවක් අරන් ටියුෂන් යන්ට වෙයි වගේ.