ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරලි අද (03) අලුයම අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 1 year ago
ගුරුවරුන් 7500කට රොබෝලා හදන්න උගන්වයි රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
සියලු වගා ණය කපා හරියි ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. 1 year ago
බිරිය ගෙන්වා දෙන්නැයි සැමියා ගහක නැගලා සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය. 1 year ago
ලංකාව - ඔස්ට්‍රියාව බදු ගැන ගිවිසුමකට අත්සන් කරන්න යයි ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ජගත් විපක්ෂයේ අසුන් ගනියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය. 1 year ago
අපට ගුවන් ඉන්ධන දෙන්න පිට ගුවන්තොටුපළ 4කට කොන්ත්‍රාත්තු සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
පුද්ගලයන් ලියාපදිංචි කරන අලුත් පනත පාර්ලිමේන්තුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
බඹරු ඇන 6ක් රෝහලේ නල්ලතන්නිය , ලක්ෂපාන තේ වතුයායේ, හැමිල්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (03) එල්ල වු බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 1 year ago
කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් අරී පවත්නා වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago