ගාල්ලේ ගුරු සාදයකට මැකෝ හරස්වෙයි ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කළේය. 1 year ago
අ‘පුර මණ්ඩලයට වී නැහැ ගොවීන්ගේ වි මිලදි ගැනිම සදහා වි අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘත කොට දින දහයකට අධික කාලයක් ගතවුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි. 1 year ago
යුද හමුදාවේ අටක් අත්අඩංගුවට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 1 year ago
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
‘‘තැබෑරුම නොවැහුවොත් ඡන්දෙට අපි නෑ‘‘ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට බළධාරීන් පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ පිරිසක් පවසති. 1 year ago
මාතලේ දේශපාලන නාට්‍ය මැකෝ එද්දී නතර වේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් එම ස්ථානයට ළඟාවන අවස්ථාවේදී නළු නිලියන් ඇතුළු එම පක්ෂයේ බලවතුන් පිරිසක් විසිර ගියහ. 1 year ago
රට ගොඩනඟන හැටි අනුර කිරිඳිවැලදී කියයි පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලනයත් ගජ මිතුරන්ට සැලකීමත් වෙනුවට රට හදන ජනතාව නගා සිටුවන පාලනයක් සැප්තැම්බර් 2 1 දිනෙන් පසුව ආරම්භ වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කිරිඳිවැල පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියකදී පැවසීය. 1 year ago
ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙන අතර, විශ්වමිත්ර නදිය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවිය. 1 year ago
සඳේ වඩාත් පැහැදිලි ඡායාරූපය සඳේ වඩාත් පැහැදිලිම ඡායාරූපයක් ලබා ගැනීමට කුර්දි ජාතික තාරකා ඡායාරූප ශිල්පී දාර්යා කාවා මිර්සා සමත් වී සිටී. 1 year ago
කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක් අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කළේය. 1 year ago
ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපතිට විරෝධයක් දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා ‘ජයිකා’ ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2 1/2කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විනිවිද භාවයකින් තොරව කටයුතු කළැයි කියන සිද්ධිය හේතූවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතාට තවදුරටත් එම ධුරයේ කටයුතු නොකර ඉවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව ඒ මහතාට දැනුම් දී ඇත. 1 year ago
විජයදාස රාජපක්ෂ මහතාට සෙත්පතා ජය පිරිත දේශනා කරති ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ජායනයක් අනුරාධපුර, කොරකහවැව පළාත් සභා පුහුණු මධ්‍යස්ථානයේදි ඊයේ සිදු කෙරිණි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago