
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.
ඔහුට පහර දුන් බව කියන කියුබානු ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු අත්අඩංගුවට ගෙන ඇත.
යම් සිද්ධියක් මුල් කරගෙන පුහුණුකරුවන් දෙදෙනා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ කාය වර්ධන මධ්‍යස්ථානය තුළදී ගැටුම හටගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකාර කියුබානු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ශ්‍රී ලංකික මලල ක්‍රීඩා පුහුණුකරුගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා පහර දුන් බවට ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මළල ක්‍රීඩා පුහුණුකරු ගැටුම රෝහලෙන් නවතී