IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉන්දියානු සාගරයේ භූ දේශශපාලන ගැටුම් වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපීයය සාමය ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවතක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

 



අදහස් (5)

‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘

Gamini Friday, 09 May 2025 04:06 AM

ඇත්තටමද?

:       1       7

Maru Friday, 09 May 2025 03:38 PM

ආවොත් ශූ.. ශූ.. ගානවාද?

:       0       3

තරිඳු Friday, 09 May 2025 05:38 PM

එතකොට, මෝදි අමතලා ඉන්දියාව සමග ලංකා ආණ්ඩුව ඉන්නවා කියලා කිව්වේ කවුද?

:       0       3

de silva Saturday, 10 May 2025 06:44 AM

අපට රටවල් දෙක සමගම හොඳ සම්බන්ධකම් තිබෙනවා. දැන් කළ යුත්තේ රටවල් දෙකටම දූත පිරිසක් යවලා, සාමයට ආරාධනා කරන එක සහ අවශ්‍ය නම් රටවල් දෙකට ලංකාවේ සාම සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කිරීම, මේ යුද්ධය අපේ රටට ඍජුවම බලපානවා.. කරුණාකර ඔය වැනි මෝඩ කතා නවත්වන්න ඉන්දියාව හෝ පාකිස්තානේ අපේ මුහුදට හෝ අහසට අවොත් ඒවා නතර කරන්න අපට හැකියාවක් නැත, අපේ ගුවන් හමුදාවේ තිබෙන යානා යුධයක් නැතුවම, පුහුණු අභ්‍යාස වලදීම කඩා වැටෙනවා...

:       0       0

Asanga Saturday, 10 May 2025 10:26 AM

ඉන්දියාව එකක ආරක්ෂක ගිවිසුම් ගහලා ඉවරයි... දැන් මුකුත් කියන්න බැරිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27062 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18172 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 626 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 188 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site