
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ගනිමින් පැය 48 ක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වූ බව නිවේදනය කළේ ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.
තමන් කඩිනමින් සටන් විරාමයකට යොමුඅ වුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් ද පවසා ඇත. සටන් විරාමය ඉන්දියා වද තහවුරු කර ඇති අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නැවැත්වූ බවය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
Tissa senanayake Saturday, 10 May 2025 08:30 PM
යක්ෂාවේශ වුණු ගොපල්ලා කෙවිට අතට ගත්තාම ගොන්නු තමයි තැළුම් කන්නේ. මේ යුද්ධය දිගටම ගියා නම් නොසෑහෙන්න සොල්දාදුවෝ මිය යනවා...
prasanna Saturday, 10 May 2025 08:50 PM
මොවුන් දෙගොල්ලොත් මාලිමාවේ අය වගේ කෙළගන්නම බලාගෙන ඉන්නේ.
මහසෙන් Saturday, 10 May 2025 08:50 PM
සිකුරාදා රෑ පාකිස්තානයෙන් දැනෙන්න ප්‍රහාර එල්ල වීම වගේම චීනය පාකිස්තානය වෙනුවෙන් ඉදිරිපත් වීමත් හේතු වෙන්න පුලුවන්. මෝදී අගමැති පටන් ගත්තේ කොහොමද?
Wasantha jayasingha Saturday, 10 May 2025 11:03 PM
සමගියෙන් විසඳා ගැනීමට ලැබේවා.
රසික Sunday, 11 May 2025 02:36 AM
ට්‍රම්ප්ට පිස්සු කියලා කෑගැහුවාට ඔහු තම බලය නිසි ලෙස පාවිච්චි කරනවා. Usaid ගැන එළියට දානකොට තමයි අපේ සුපිරිසුදු අයගේත් පටි රෝල් වෙන්නේ...
Shelton Sunday, 11 May 2025 05:37 AM
ස්ථීර සාමයක් උදාවේවා...! යුද්ධය දඩමීමා කරගෙන තම අවි ජාවාරම කරගෙන යන්න කුරුමානම් ඇල්ලූ චීන තුර්කි ආක්‍රමණිකයින් විනාශ වේවා...! සාමය ලබාදෙන්න මැදිහත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජයවේවා...!
De silva Sunday, 11 May 2025 08:47 AM
සුභ ආරංචියක් මේ යුද්ධෙ දිගටම ගියා නම් දෙපැත්තේම දහස්ගනනක් මැරෙනවා , අපිත් විශාල අමාරුවක වැටෙනවා ,
උපාලි Sunday, 11 May 2025 02:57 PM
මෝදිට දැනෙන්න ඇති පක්කොත් නිකන් අකුලාගෙන ඉන්නේ නෑ කියලා. බුරාගෙන ආවාට නැට්ට පස්සා පැත්ත ගහන් නැවැතුනා ඔවුන් ගහපු පාර දැනෙන්න...