
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය.
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේ.
අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.


								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
ගුණරත්න Wednesday, 14 May 2025 05:49 PM
"දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ "
dasun Wednesday, 14 May 2025 07:50 PM
වහාම මාර්ග බාධක යොදා රියදුරන්ගේ ගංජා, අයිස්, කුඩු පරීක්ෂා කිරීම ආරම්භ කළ යුතුව ඇත.
රට වැසියා Wednesday, 14 May 2025 08:10 PM
රථ වාහන ප්‍රමාණය වර්ධනය වන තරමට මාර්ග පද්ධතිය ප්‍රසාරණය වන්නේ නැත. අනාරක්ෂිත මාර්ග පද්ධතිය, නොසැලකිල්ලෙන් රිය පැදවීම, ඇතැම් තාක්ෂණික හේතු අනතුරුවලට හේතු වේ...
Perera Thursday, 15 May 2025 04:49 AM
කඳුකර මාර්ග වල වාහන ධාවනය ගැන මනා දැනුමක් නැති රියදුරන්, පල්ලම් බසින විට වාහනය වේගයෙන් ධාවනය කරමින් තිරිංග නිරතුරුව ක්‍රියාත්මක කිරීමෙන් තිරිංග පද්ධතිය අධික ලෙස රත් වී සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වෙනවා. එවිට මෙවැනි අනතුරු සුලභව දැකිය හැකිය.
සාලිය Thursday, 15 May 2025 07:48 AM
කටුගෙට යන්න ඕන වාහන, පව් අසරණ මිනිස්සු අලුත් වාහනේක යන්න විදියක් නැතුව පෙරලිලා මැරිලා යනවා...