අත්තිවාරම් කපද්දි පස් කන්දට යටවේ බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස් කපමින් සිටි තරුණයන 29 March 2013
දෙන්නෙක් පණපිටින් වැළලේ බත්තරමුල්ල දෙණිය වත්තේ පස් කන්දකට යටවී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. 29 March 2013
එළොව ගිහින් මෙළොව එයි මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන් ගඟට වැටුණු නමුත් 29 March 2013
අද මහ සිකුරදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් 29 March 2013
25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග්‍රහණයට ආලෝකය හරස් වෙයි කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික 29 March 2013
පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක් පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොලීසිය කියයි. මෙම ස 29 March 2013
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී 29 March 2013
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට මුදල් ත්‍යාග පිරිනැමීම 5 වැනිදා ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ‘සුපිරි හය’ වටයට පැමිණෙමින්, පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍ර 29 March 2013
පූනේ පිලේ නායකත්වයට මැතිව්ස් පත්කරයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ පූනේ වෝරියස් පිලේ 29 March 2013
දඹුල්ලේ විකුණගන්න බෑ : කොළඹින් ගන්න බෑ දඹුල්ලේ රුපියල් දහයටවත් අළෙවි කර ගත නොහැකි එළවළු කොළඹ මැණින් වෙළඳපොලේ එමෙන් දෙතුන් ගුණයකටත් වඩා විකිණේ. වම්බටු, කැකිරි, පිප 29 March 2013
ජල බින්දුවේ මහිමය ලොව පුරා මිනිස්සු කෝටි 250 ජල හිඟයෙන් පිඩා විදිති. ශ්‍රී ලංකාවේද ජල හිඟයක් ඇත. බීමට සුදුසු ජලය නොමැතිකමින් රජරට ඇතුළු වියළි කලාපයේ වක 29 March 2013
නව ලක්ෂයක ගංජා මොණරාගලදි අල්ලයි මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සමග සැකකරුවන් දෙදෙනක 29 March 2013
වෙළද සේවා බැඞ්මින්ටන් තරගාවලියට 372 ක් එති වෙළද සේවා ඩැඞ්මින්ටන් තරගාවලිය සඳහා ආයතන 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 284 ක් සහ කී‍්‍රඩිකාවන් 88 ක් සහභාගී වීමට නියමිතය. එය මීට ප 29 March 2013
ස්වර්ණමාලි විදුහල්පතිනිය නඩුවෙන් දිනයි මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ මහේෂිකා රූපසිංහ වැඩ බැලූ විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග නඩු කියා ජය 29 March 2013
සංවර්ධන සමිතියේ ගුටිකෙළි සංදර්ශනයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී අභ්‍යාස ලාබියෙක් 29 March 2013
බැකෝවෙන් පරණ වෙහෙරක් හාරලා වව්නියාවේ තවසිකුලමේ පුරා විද්‍යා බිමක් බැකෝවකින් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔවුන් අඩි 39ක් දිගට හා අ 29 March 2013
වව්නියා දොස්තරගෙ කාරය ඉවරයි වව්නියාවේ සම්බල්තෝට්ටන්හි රජයේ වෛද්‍යවරයකුගේ ඇලියොන් මෝටර් කාරය පෙට්‍රල් දමා ගිනි තැබීයැයි සැකිපිට සිව් දෙනෙක් වව්නියා පොලීස 29 March 2013
සිසුවා ඇළේ ගිළේ හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. ඔහු වෑතර 29 March 2013
පහළොස් වැනි හොර ගිනි අවියත් කරන්දෙනියෙන් මතුවෙයි ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය බව කියන සෙබළකු ළඟ තිබී කරන් දෙණියේ එගොඩවැල නිවසකින් කානු දෙකේ තුවක්කුවක් සොයා ගත් බව පොලීසිය කියයි. 29 March 2013
එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළම 29 March 2013
දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක් අම්පාර බණ්ඩාරදූව විදුහලට සියලු පහසුකම් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශයෙන් පරිත්‍යාග කැරිණි. 29 March 2013
කලවංචිකුඩි අනතුරෙන් තුනක් මරුට කලවංචිකුඩියේදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් ගැටී තිදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. 29 March 2013
කොල්ලෝ පැරකුම් රජ මාලිගාවට පනිති පොළොන්නරුව පුරාවිද්‍යා පුද බිමේ පිහිටි මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි ඉපැරණි බිත්ති මත විවිධ අකුරු ලියා කුරුටු ගා 29 March 2013
අනතුරෙන් පසු කොරනර් මාරු තඹුත්තේගමදී යතුරුපැදි අනතුරකින් පිය පුතු දෙදෙනකු තුවාල ලැබීමෙන් පසු නොනවත්වා රිය ධාවනය කළ බව කියන රජරට හදිසි මරණ පරීක්ෂකවරයෙක් ග 29 March 2013
අද කාලගුණය (මාර්තු 29 ) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙකුත් පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ   29 March 2013
එක්දින තරගාවලිය සමව අවසන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති ත 28 March 2013
පැපිලියානේ රෙදි ගබඩාවකට ගල් ප්‍රහාර පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැග 28 March 2013
හතර දෙනකුට සැත්කම් : තව පිරිසක් ගෙදර යති කොළඹ කටුගෙයි පියගැටපෙළ කඩා වැටීමෙන් සිදු වු අනතුරින් සිසුහු සිවිදෙනකුට සැත්කම් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජ 28 March 2013
ක්‍රිකට් සභාපති ධූරය ජයන්තට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ක්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබ 28 March 2013
ගයිඩ් පිහි පහරින් මරුට කළුවාමෝදරදී සංචාරක මඟ පෙන්වන්නන් දෙදනකු අතර ඇති වු බහින් බස් විමක් කෙළෙවර වුයේ එක් අයකු පිහි පහරින් මරණයට පත්විමෙනි. 28 March 2013
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026