කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙමළ සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන 10 years ago
සිංහලේ විරෝධය තවම නෑ සිංහලේ සංවිධානය අද සවස 3ට හෝමාගම උද්ඝෝෂණයක් ඇරඹීමට නියමිතව සිටියත් පස්වරු 4 වනතුරුත් එය පටන් ගත්තේ නැත. භික්ෂූන්වහන්සේලා හතර පස 10 years ago
නිදහසට ඇවිත් නිදහසේ උතුරට යති ශ්‍රී ලංකාවේ පදිංචිය නොමැති විදේශ තානාපතිවරු 35 දෙනකු නිදහස් දිනට පෙරදින ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලං 10 years ago
අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ බාර ගත්තේය. ඔහු අ 10 years ago
හොරණ ගින්නෙන් සමාගමට බර හානි බහු ජාතික සමාගමක හොරණ නිෂ්පාදනාගාරයේ ගින්න දෙපැයකට පසුවද මැඩපවත්වා ගැනීමට හැකිවී නැත. සුවඳ විලවුන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගින 10 years ago
සීනිගම දෙගොල්ලක් පොල් ගසති කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේ පොල් ගැසීමට සැලසුම් කර ඇති 10 years ago
පෙරටුගාමියෝ නිදහස පතා පාරට බසිති ලලිත්-කූගන්, එක්නැලිගොඩ වැනි අයගේ අතුරුදන්කිරිම් වලට විරෝධය පා සහ කුමාර් ගුණරත්නම් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමි 10 years ago
ගින්න නිවන්න කොළඹිනුත් යයි හොරණ බොරළුගොඩ කම්හලක ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම කම්හල බහුජාතික සමාගමකට අයත් බවත් කොළඹ නගර සභා ගිනි නිවන අ 10 years ago
වව්නියා සිරකරුවෝ 14කට නිදහස ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිරකරුවෝ 14 දෙදෙනක් අද නිදහස් කරනු 10 years ago
භාරත විදෙස් ඇමැතිනිය ලංකාවට ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (5) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. වසර දෙකකට 10 years ago
මංජුල තිලකරත්න මහාධිකරණයට නාවුල මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අනුරාධපුර මහාධිකරණ විනිසුරුධුරයට උසස් කරනු ලැබ සිටියි. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිස 10 years ago
ජාතියේ පියාට මලින් උපහාර ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක මහතා අනුස්මරණය කරමින් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (4) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර 10 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago