කටාන පොලිසිය අභියස නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් යතුරු පැදිපැදියේ ගමන් ගත් දෙදෙනා මියගිය බවත් ඔවුන් පොලිස් සාමාජිකයින් බවත් පොලීසිය කියයි.
කටාන පොලිසිය අභියස නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් යතුරු පැදිපැදියේ ගමන් ගත් දෙදෙනා මියගිය බවත් ඔවුන් පොලිස් සාමාජිකයින් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කණගාටුයි. අදහසක් ලියාගන්නවත් බැහැ. (නි)
කණගාටුදායක පුවතක් (නි)
වාහන රාත්‍රියේ නවතා තබනවිට පාර්කින් ලයිට් දල්වා තැබීම අනිවාර්යයි. මෙය ඉටුනොවීමත් පොලිසිය මේ පිළිබදව ක්‍රියා නොකිරීමත් නිසා ජීවිත ගොඩක් අහිමි වෙනවා. (නි)
මට නම් කණගාටුයි. අදහසක් ලියාගන්නවත් බැහැ (අ)
අනතුරින් මරුට යන්නේ නැතිව වෙනදෙයක් වුනා නම් හොඳයි කියා හිතෙනවා (අ)
අහෝ දුකකි! (නි)
පොලිසියේ අයත් පාරෙ යන්න දන්නෙ නැහැනේ (නි)