වසර පහමාරකට පෙර අත්තිඩිය බේකරිය හන්දියේදී අභිරහස් ලෙස වෙඩිතබා ඝාතනය කලැයි කියන සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගන්නා කනත්තේ ආරක්ෂාව තරකර ඇත.
ඔහු මිහිදන් කළ ස්ථානය කළු ඉටිරෙදි වලින් ආවරණය කර ඇත.
උදෙන්ම එහි ගිය මාධ්‍යවේදීන්ට හා ඡායාරූප ශිල්පීන්ට ඒ අසලට යන්න අවසර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න වැඩ කරන දවසක, වැඩ කරන වෙලාවක, වැඩ කළහැකි වයසේ කීදෙනෙක් මෙතන කල්මරනවද කියලා (නි)
ඉන්දික, ඉස්සර මිනීමරලා ඉතුරුවුණ ඒවා තමා දැන් ගොඩගන්නේ. එහෙම කරන්නේ මිනීමරුවෝ කව්ද කියලා හොයාගන්න. (නි)
එහෙමම කියන්න බැහැ සුසිල්, එහෙම නම් වධකාගාර පවත්වාගෙන ගිය අය ඔය කිසි කරදරයක් නැතුව ඉන්නේ. අමතකද ඒ කාලය.. (නි)
ඉස්සර මිනිකන්නන්ගේ දේශය දැන් මිනි හාරන්නන්ගේ දේශය.(බ)
උදය ධම්මික, බොරු කියන්න එපා. ඔබ ඡන්දය දුන්නේ නැහැ. (අ)
සූරියකන්දේ මිනී හෑරුවේත් බලය තහවුරු කරගන්නට පමණයි කියලා අපි දන්නවනේ. (නි)
සමහරු බයවෙලා වගෙයි රහස් එළිවෙයි කියලා (නි)
කවර දරුවෙකුගේ හෝ පියෙක්. කවර බිරිඳකගේ හෝ සැමියෙක්. කවර දරුවකුගේ හෝ පියෙක්. ඉන්දික, මනුසත් බව කොයිබටද? (නි)
මොනවද මේ කරන්නෙ. මේ ආණ්ඩුවට වෙන වැඩ නැද්ද? මිනී ගොඩගන්නවා විතරද කරන්නෙ. දැන් රට අගාධයකටයි ඇදිලා යන්නෙ. (නි)
කළ සහ කරවපු අය පසුපස කර්මය එනු ඇත. එය වළකනු නොහැක. (බ)
මාධ්‍යයට හොරෙන් මේවා කරනවා බොරු (නි)
ඕක මාධ්‍යයට ආවරණය කරන්න දුන්නා නම් ඉවරනේ (නි)
මල මිනි වලටත් වද දෙන කාලයක් ඇවිත් (අ)
තාජුදීන් ටෙලිනාට්‍ය මාලාව අවසන්වීම නිසා අද සිට ලසන්ත අබිරහස් මිනීමැරුම ටෙලිනාට්‍ය මාලාව ආරම්භ වේ...අපිට මේ නාට්‍ය බලල දැන්නම් ඇතිවෙලා තියෙන්නේ...අපි ඡන්දෙ දුන්නේ මේ නාට්‍යම බලන්න විතරක් නෙවෙය්...(බ)
ඇත්ත තමයි ඉන්දික (බ)
මලුන්ගේ මිනි මතින් වැජබෙන වැඩක් කරගත නොහැකි මිනිස්සු රවටන මිනිසුන්ගේ ආර්ථිකය නැති කරන ආණ්ඩුවක්.(අ)