මේ පෙන්නන්න යන්නෙ නැටුමක් කියලා ඔබට මුලින්ම කිවුවොත් ඔබ මේ දිහා නොබලන්නත් ඉඩ තියෙනවා. මේ ඉන්දියාවේ රියැලිටි වැඩක්. නටන්නෙ ළමයි දෙන්නෙක්. නරඹන්නන් පුදුම වෙන නැටුමක්. මෙහෙම කියන්නම්. ඔබ ආසාවෙන් නරඹන බොහෝ නැටුම් මේ තරම් කැපකිරීමක් සහ හැකියාවක් සහිතව නොපැවැත්වුණාද කියලා ඔබට මෙය බැලුවොතින් හිතේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd