මේ වනවිට ජාත්‍යන්තර තරගයක් වන Miss Progress Sri Lanka තරගය සඳහා යමීෂා රසාදී දායක වී තිබේ. ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරගයේ මේ වනවිට ඡන්ද 307ක ප්‍රමාණයක් ලබමින් මේ වනවිට ඉදිරියෙන් සිටි. ජාත්‍යන්තර මට්ටමේ කිරුළක් අප රටට ගෙන ඒමට උත්සහ දරණ ඇය වෙනුවෙන් ඔබටත් පහත් ලින්ක් එක ඔස්සේ ගොස් ඡන්දය ලබා දීමට හැකියාව තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජාත්‍යන්තර කිරුළක් මෙරටට ගෙන ඒමට උත්සහ කරන යමීෂා